web design templates

මෝටර් රථ දැනුම 

Home  >  [Technical Corner]  >  Automotive Knowledge

ENGINE & TRANSMISSION

මෝටර් රථ එන්ජින්  සහ සම්ප්‍රේෂණ පද්ධති 

මෝටර් රථ එන්ජින්, සම්ප්‍රේෂණ පද්ධති සහ ඒ හා සම්බන්ධ පද්ධති පිලිබඳ තාක්‍ෂණික ලිපි 

ELECTRICAL &  A/C 

මෝටර් රථ විදුලි සහ වායු සමීකරණ පද්ධති 

මෝටර් රථ විදුලි, වායු සමීකරණ පද්ධති පද්ධති සහ ඒ හා සම්බන්ධ තාක්‍ෂණික ලිපි

HYBRID & ELECTRIC

හයිබ්‍රිඩ් මෝටර් සහ රථ විදුලි මෝටර් රථ 

මෝටර් රථ හයිබ්‍රිඩ්, විදුලි මෝටර් රථ සහ ඒ සම්භන්ද පද්ධති පිලිබඳ තාක්‍ෂණික ලිපි

GENERAL KNOWLEDGE

මෝටර් රථ පොදු දැනුම 

මෝටර් රථ තාක්‍ෂණය සහ ඒ සම්භන්ද පොදු කරුණු පිලිබඳ තාක්‍ෂණික ලිපි

TECHNICAL ARTICLES - තාක්ෂණික ලිපි


  • ඔබට අවශ්‍ය තාක්‍ෂණික කරුණු ලබා දීමට අප සැමවිටම උත්සහ කරන්නෙමු. එවැනි අවශ්‍යතා පිලිබඳ අපව දැනුවත් කිරීම මගින් අදාළ තාක්‍ෂණික ලිපි පළකරවා ගැනීමට ඔබට අවස්ථාව ඇත. ඒවැනි ඉල්ලීම් article@autorclk.com වෙත හෝ Contact Form A මගින් අපවෙත ලැබීමට සලස්වන්න.

ඔබටත් ඉඩක්...

 

මෙම ලිපි පෙළ සඳහා ඔබටද දායක විය හැක. නව තාක්‍ෂණික දැනුම් හුවමාරුව තුලින් ලාංකීය මෝටර් රථ  කර්මාන්තය සංවර්ධනයට දායක වීම අපගේ අරමුණ බැවින් තාක්‍ෂණික දැනුම් හුවමාරුව සඳහා මෙමගින් ඉඩ ලබා දී ඇත. ඔබගේ ළිපි word හෝ pdf ආකාරයෙන් අපවෙත ලැබීමට සලස්වන්න. භාෂා මාධ්‍ය  ලෙස සිංහල හෝ ඉංග්‍රීසි භාවිතා කරන්න. 


ලිපි වල අඩංගු තාක්‍ෂණික කැරුණු පිළිගත් ඇදුරු මඩුල්ලක් මගින් නිරීක්ෂණය කිරීමෙන් පසු ඔබේ නමින් වෙබ් පිටුව තුල පළකෙරෙනු ඇත.


ඔබගේ ලිපි article@autorclk.com වෙත හෝ Contact Form A මගින් අපවෙත ලැබීමට සලස්වන්න. Contact Form A භාවිතා කරන්නේ නම් ඔබගේ ලිපිය word ආකාරයෙන් පමණක් Message කොටුව තුල Copy-Paste කරන්න.


REPAIR & DIAGNOSIS

දෝෂ පරික්ෂාව සහ අලුත්වැඩියාව 

මෝටර් රථ දෝෂ පරික්ෂාව සහ අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික කරුණු

EXAMINATIONS

විභාග අත්වැල

තාක්ෂණික විදුහල් / කාර්මික ආයතන විභාග සඳහා අවශ්‍ය අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු

NEW TECHNOLOGY

නව තාක්‍ෂණය

මෝටර් රථ වෙළදපොලේ නව සොයා ගැනීම් සහ නව තාක්ෂණික කරුණු