free portfolio site templates

විෂය මාලාව 

Home  >  [Technical Corner]  >  Syllabus
මෝටර් රථ කර්මාන්තයේ ප්‍රධාන වෘත්තින්ට අදාලව පවතින විෂයමාලා මෙහි දක්වා ඇත. පාඨමාලා හදාරන තාක්ෂණික ශිල්පීන්ට පහසු වන පරිදි මෙහි ඒ ඒ වෘත්තියට අදාළ වන ප්‍රධාන විෂය කොටස් (ඒකක - Units) සහ එම ඒකක වලට අදාල වන උප විෂය කොටස් (මොඩියුල - Modules) පිළිවෙලින් දක්වා ඇත. එමෙන්ම විෂය කොටස් අනුව ලබා ගත හැකි NVQ මට්ටමද දක්වා ඇත. 
සටහන - (මෝටර් රථ පින්තාරු / මෝටර් රථ වැද්දුම් / මෝටර් බයිසිකල් සහ ත්‍රි රෝද රථ විෂයමාලා ද ඉදිරියේදී එක් කරනු ඇත)

මෝටර් රථ කර්මාන්තයේ අනෙකුත් වෘත්තින්ට අදාලව NVQ මට්ටම 4 සහ 6 දක්වා ඇති සියලුම නිපුණතා සම්මත සහ සහ හැදෑරිය යුතු විෂය කොටස් පිලිබඳ තොරතුරු සඳහා මෙතැනින් යොමු වන්න (සබැඳිය - තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව)                                             

Automobile Mechanic
NVQ 4

මෝටර් රථ කාර්මික ශිල්පී NVQ 4

Automobile Electrician
NVQ 4

මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී NVQ 4

Automobile AC Technician
NVQ 4

මෝටර් වායු සමීකරණ කාර්මික ශිල්පී NVQ 4

Automobile Painter
NVQ 4

මෝටර් රථ පින්තාරු ශිල්පී NVQ 4

Automobile Tinker
NVQ 4

මෝටර් රථ වැද්දුම් ශිල්පී NVQ 4

Motor Cycle Technician
NVQ 4

මෝටර් බයිසිකල් කාර්මික ශිල්පී NVQ 4

Disclaimer

This Webpage is continued for your personal appreciation or educational conscient purposes only. All Content of this webpage is published by extracting the information from online sources such as government official websites and other websites etc. The copyrights of these contents belong to the responsible owners. If a modification will happen in these information, our website does not assume any responsibility.