Skip to content
මෝටර් රථ ක්ෂේත්‍රයේ රැකියා පිළිබඳව දැනුවත්වීම ක්ෂේත්‍රයට පිවිසීමට පළමුවම ම දැනුවත් වී සිටීම අතිශය වැදගත් වේ. මෙමගින් ඔබ කැමති රැකියාවක් මෙම ක්ෂේත්‍රයේ ලබා ගැනීමටත් එම රැකියාව සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද යන්නත් පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය. පහත රැකියා සහ එයට අදාළ තොරතුරු පරෙගීලනය කිරීමෙන් තොරතුරු ලබා ගත හැකිය.. මෙම තොරතුරු 2026 අප්‍රේල් මසට යාවත්කාලීන තොරතුරු වන අතර , ඔබ විශේෂයෙම්ම විදේශ ගත රැකියාවක් බලාපොරොත්තුවෙන් මෙම පාඨමාලා හදාරන්නේ නම් එම තොරතුරු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න.

රැකියාව සහ පාඨමාලා තෝරාගැනීමට ප්‍රථම අපගේ මාර්ගෝපදේශන පිටුව කියවන්න.

මෝටර් රථ ක්ෂේත්‍රය හා සබැඳුනු ප්‍රධාන රැකියා මොනවාද?

අද ලෝකයේ භාවිතාව මත සහ වැදගත්කම අනුව මුල සිට අගට පෙළ ගස්වා ඇත.අදාළ රැකියාව වැඩි විස්තර පහත දක්වා ඇත