
මෝටර් රථ වෘත්තියට අදාලව පැවැත්වෙන විභාග සහ පරීක්ෂණ වලදී ඔබට වැදගත් වන විෂයානු බද්ද කරුණු සහ වෙනත් වැදගත් කරුණු ඔබට ලබා දීම සඳහා මෙම පිටුව සැකසී ඇත. ඔබේ අවශ්‍යතාවය අනුව මෙහි අන්තර්ගත්ය වෙනස් කිරීමට හැකියාව ඇත. එවැනි අවශ්‍යතා පිලිබඳ අපව දැනුවත් කිරීම මගින් අදාළ තාක්‍ෂණික ලිපි පළකරවා ගැනීමට ඔබට අවස්ථාව ඇත. ඒවැනි ඉල්ලීම් infoarc@autorclk.com වෙත හෝ Contact Form A මගින් අපවෙත ලැබීමට සලස්වන්න
