Skip to content

දැනට ලංකාවේ සහ ජාත්‍යන්තරව පිළිගත් මෝටර් රථ පාඨමාලා පවත්වන රජයේ සහ පුද්ගලික තාක්ෂණික ආයතන ඔබට හඳුන්වා දීමට මෙම පිටුව වෙන් කර ඇත. ඔබේ අවශ්‍යතාවය අපට ඔබ හට මග පෙන්වීමක් නොමිලේ ලබාදිය හැකි අතර ඒ සඳහා ඉල්ලීම් info.aglk@autoguide.lk වෙත හෝ Contact Form A මගින් අපවෙත ලැබීමට සලස්වන්න.පහත ආයතන වලින් ඔබට වඩාත් ගැලපෙන ආයතනය තෝරාගැනීමට අපගේ මර්ගොපදෙන පිටුවට මෙතනින් යොමු වන්න

රජයේ ආයතන

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය
CGTTI – (German Tech)

මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය
AETI – (Japan Tech)

කාර්මික විදුහල් Technical Colleges
TC/COT

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
VTA

ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
LAVTC

ඉංජිනේරු තාක්‍ෂණ ආයතනය
IET

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය
NAITA

වෘත්තීය තාක්‍ෂණ විශ්ව විද්‍යාලය
UNIOTEC

පුද්ගලික ආයතන

DIMO Academy for Technical Skills (DATS)

Sterling Automobiles Training School

AMW Training Academy ATANot operational

Toyota Lanka Auto Academy (TLAA)