ඔටෝමොබයිල් කරන්න කලින් ප්‍රශ්න වලට පිළිතුරු!
අතරමං නොවී හරි දේ දැනගෙන කරන්න!
මෝටර් රථ වෘත්තියට පැමිණීමට සිටින ඔබට ඇති ගැටළු නවලට පිළිතුරු සැපයීමට මෙම පිටුව වෙන් කර ඇත කර ඇත. මෝටර් රථ රැකියාවේ ස්වභාවය පිළිබඳව හඳුන්වා දී පාඨමාලාවක් තොර ගැනීමේ සිට ආයතනයක් තොර ගැනීම දක්වා ඔබ හට ඉතාම නිවැරදි ලබා දීම අපගේ අරමුනයි. මෙම තොරතුරු 2026 අප්‍රේල් මසට යාවත්කාලීන වූ තොරතුරු වන අතර අපගේ සම්පත් දායකයින් මෙම වෘත්තියට මත ඇති පිළිගැනීම සහ වෙළඳපොල තොරතුරු හොදින් දන්නා පිරිසක් වන අතර ඔබට නොමිලේ මග පෙන්වීම අපගේ අරමුනයි.