Courses Syllabus – විෂය මාලාව
මෝටර් රථ කර්මාන්තයේ විවිඩ වෘත්තින්ට අදාලව පවතින විෂයමාලා සියල්ලම (නව සංස්කරණය අනුව විෂය මාලාව) මෙම පිටුව මගින් යොමු විය හැක. මෙහි ඇති සියලුම විෂය මාලාවන් තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (Tertiary and Vocational Education Commission) වෙබ් අඩවිය අනුව වේ. සිසුන්ට පහසු වන අයුරින් අදාල පාඨමාලාවට අනුව ඇති ඒ ඒ ඒකකයට අදාලව ඇති මොඩියුල වෙන වෙනම පෙළගස්වා ඇත.
මීට අමතරව ඒ ඒ නිපුණතා සම්මත / පැරණි විෂය මාලා සියල්ලම පිටුවේ පහතින් දක්වා ඇති වගුවෙන් ලබා ගත හැකිය
විෂයමාලාව – NVQ Level 4

Automobile Technician
මෝටර් රථ තාක්ෂණික ශිල්පී

Automobile Electrician
මෝටර් රථ විදුලි ශිල්පී

Automobile AC & Refregiration Technician
මෝටර් රථ වායුසමන ශිල්පී

Auto painter
මෝටර් රථ පින්තාරු කිරීමේ ශිල්පී

Auto Tinker
ටින්කර් කාර්මික ශිල්පී

Motorcycle Technician
යතුරුපැදි කාර්මික ශිල්පී

Three Wheeler Technician
ත්‍රීරෝද රථ කාර්මික ශිල්පී

Automobile Deisel Mechanic
මෝටර් රථ ඩීසල් කාර්මික ශිල්පී
සම්පූර්ණ නිපුණතා සම්මත වල සබැඳියන් (තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (Tertiary and Vocational Education Commission) වෙබ් අඩවිය
Name of NCS - නිපුණතා සම්මතය | NVQ Level | NCS Code | Version - සංස්කරණ |
Automobile Colour Technician | Level 4 | G50S019 | |
Automobile Electrician/Automobile Electrical Technician | Level 4 | G50S002 | |
Automobile Heating, Ventilating, Air Conditioning and Refrigeration (HVACR) Technician | Level 4 | G50S024 | |
Automobile Mechanic/ Automobile Technician | Level 4 | G50S003 | සංස්කරණය 4 - New |
Automobile Painter / Automotive Refinisher | Level 4 | G50S004 | සංස්කරණය 4 - New |
Automobile Techno Commercial Sales Assistant | Level 4 | G52S005 | |
Automobile Tinker | Level 4 | G50S005 | සංස්කරණය 2 - New |
Automotive Detailer | Level 4 | G50S022 | |
Diesel Engine Technician | Level 4 | G50S017 | |
Diesel Pump Mechanic | Level 4 | G50S013 | |
Motorcycle Technician | Level 4 | G50S006 | සංස්කරණය 4 - New |
Three Wheeler Technician | Level 4 | G50S007 | සංස්කරණය 3 - New |
Vehicle Body Repair Technician (Painting) | Level 4 | G50S015 | |
Vehicular Emission Testing Technician | Level 4 | G50S018 | |
Wheel Alignment Technician | Level 4 | G50S014 | |
Automobile Body Works and Refinishing Technology | Level 5 | G50T005 | |
Automobile Electrical Technology | Level 5 | G50T006 | |
Automobile Technology | Level 5 | G50T001 | |
Heavy Vehicle Maintenance Technology | Level 5 | G50T002 | |
Refrigeration and Air Conditioning Technology | Level 5 | G52T001 |